# ගිණුම් සහකාර (ගැහැණු / පිරිමි)
**ස්ථානය:** කොළඹ 14
**සමාගම:** සංජීව ඔටෝ මොබයිල් ලංකා (පුද්ගලික) සමාගම
### රැකියා විස්තරය
කොළඹ 14 පිහිටි අපගේ ආයතනය සඳහා සුදුසුකම් ලත් **ගිණුම් සහකාරවරයෙකු/වරියක** බඳවා ගැනේ.
### අවශ්‍ය සුදුසුකම්
* අ.පො.ස. (උසස් පෙළ) වාණිජ හෝ අදාළ විෂය ධාරාවකින් සමත් වීම.
* ගිණුම්කරණ පාඨමාලාවක් හදාරා තිබීම.
* Microsoft Excel සහ Microsoft Office පිළිබඳ මූලික දැනුම.
* QuickBooks, ERP වැනි ගිණුම්කරණ මෘදුකාංග පිළිබඳ දැනුම අමතර සුදුසුකමකි.
* විගණන සමාගමක සේවා පළපුරුද්දක් තිබීම අමතර වාසියකි.
### වැටුප් හා ප්රතිලාභ
* සුදුසුකම් හා පළපුරුද්ද අනුව ආකර්ෂණීය වැටුපක්.