# 💼 තනතුර : ගිණුම් ලිපිකරු
=======================
# 💠 සුදුසුකම් :
【~】✪ ගිණුම්කරණය පිළිබඳ සුදුසුකම් සහ පළපුරුද්ද තිබීම.
【~】✪ ගිණුම් ලිපිකාරිනියක් වීම සලකා බැලේ.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කොළඹ 14 පිහිටි අලෙවි ශාඛාවේ ගිණුම්කරණ කටයුතු කිරීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
(සුදුසුකම් හා පළපුරුද්ද මත ආකර්ශණීය වැටුපක්)
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
# 📳 දුරකථන අංකය :
074 410 9810 / 077 080 7070 (WhatsApp)
# 📧 ඊ-මේල් ලිපිනය :
sanhr64733@gmail.com
# 📪 ලිපිනය :
සංජීව ඔටෝමොබයිල් ලංකා (පුද්ගලික) සමාගම
(මෝටර් රථ අමතර කොටස් ගෙන්වා බෙදාහරින ප්රමුඛ පෙළේ සමාගමක්)