ගිලන්රථ රියදුරු
හොරණ කර්මාන්ත ශාලාවක් සඳහා ගිලන් රථ පැදවීම සඳහා වයස අවුරුදු 30 - 48 ත් අතර බර වාහන බලපත්‍ර හිමි රියදුරු මහතුන් අවශ්‍යයි.
මූලික වැටුප සහ අතිකාල දීමනා සහිතව දළ මාසික වැටුප රු.70,000 - රු.85,000
සතියේ දිනවල උදෑසන 9 සිට දහවල් 12 දක්වා පහත සඳහන් ලිපිනයට සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න
ප්‍රධාන කාර්යාලය
අංක 52, ඩ් සෙරම් පාර, ගල්කිස්ස.
වැඩි විස්තර සඳහා 0716101010 අමතන්න