ගිලන්රථ රියදුරු
ආයතනයේ ගිලන්රථ පැදවීම සඳහා වයස අවුරුදු 30 - 50 ත් අතර බර වාහන බලපත්‍ර හිමි රියදුරු මහතුන් අවශ්‍යයි.
ස්ථිර රැකියාව ETF,EPF. ආහාර හා නවාතැන් පහසුකම් නොමිලේ මූලික වැටුප සහ අතිකාල දීමනා සහිතව දළ මාසික වැටුප රු.70,000 - රු.100,000
ග්‍රාම සේවා සහතිකය, පොලිස් සහතිකය සහ වෙනත් සහතික සමග සතියේ දිනවල උදෑසන 9 සිට දහවල් 12 දක්වා පහත සඳහන් ලිපිනයට සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න
ප්‍රධාන කාර්යාලය
අංක 52, ඩ් සෙරම් පාර, ගල්කිස්ස.
වැඩි විස්තර සඳහා 0703789200, 0716101010 අමතන්න