කොට්ටාව හන්දියට කිමි 2.5. කොට්ටාව - පිළියන්දල , 255 මාර්ගයට මි 100. නිස්කලංක පරිසරය, නිරවුල් ඔප්පු, පර්චස් 8 ක නිවස සහ ඉඩම. ඉඩමට පමණක් මිල නියම කරනු ලැබේ.හිමිකම් සහතිකය ඇත, මිල 12,500,000.00. ජල විදුලි සම්බන්ධතාවය ඇත.රජයේ ඇස්තමේන්තුව 15,000,000.00.
සෙනසුරාදා දින නොපැමිනෙන්න