German shepherd puppies helthy, active, sweet, sensitive, worm treatment given, properly given vitamins and supplements. Trained for food,lovingly cared.
Father imported , mother ckc registered without vaccine 55k with vaccine 60k
ජර්මන් ශෙපර්ඩ් වර්ගයේ සුරතල් බලු පැටවුන් සෞඛ්‍ය සම්පන්නයි ක්‍රියාශීලියි සුරතල් පැටවුන් සදහා නිසි පරිදි විටමින් සහ අහාර අතිරේක ලබා දී ඇත , පණුවන් සදහා ඖෂධ ලාබා දී ඇත, දිනපතා හොදින් පිරිසිදු කර ආදරණීයව රැකබලා ගනියි. පැටවුන් ගේ පියා සෘජුව ආනයන කරන ලද සුනඛයෙකි. මව ckc ලියාපදිංචි සුනඛයෙකි. එන්නත් ලබාදීම පිළිවද සාකච්ඡා කරගත හැක
- උපුල්