German Shepherd Female සුනඛයෙකු විකිණීමට ඇත.
දැනට වයස අවුරුදු 2යි මාස 4ක් වේ.
මින් පෙර පැටවුන් බිහිකර නැත.
සුනඛයාගේ සත්‍ය ජායාරූප ඇතුළත් කර ඇත.
සැ යු : සුනඛයා සම්බන්ධයෙන් යම් අවිශ්වාසයක් ඇති හෝ අඩුපාඩුවක් දකින අයවලුන් සම්බන්ධ නොවන්න.
මෙවැනි වයසක පසුවන සුනඛයෙකු සම්බන්ධයෙන් වටිනාකම දන්නා සහ අවශ්‍යතාවය ඇති අයවලුන් පමණක් සම්බන්ධ වන්න.
මිල සුලු වෙනසක් කර හැකිය.