German Shepherd long coat වර්ගයේ සම්පූර්ණ කළු පැහැ ගැහැණු බල්ලෙක් විකිණීමට ඇත. වයස අවුරුදු දෙකක් සම්පූර්ණයි. සියලුම එන්නත් ලබාදී ඇත. ඕනෑම කෙනෙක්ට ඉක්මනින් හීලෑ වේ.
German Shepherd long coat
Female
2 years old
Full black
Tame and friendly with anyone
All vaccines are given