German Shepherd Dog for Stud Services
✅ Long Coat
✅ One Side Imported
✅ Kasl Registered
✅ Black and Tan Colour
දිගු ලොම සහිත ජර්මන් ශෙපර්ඩ් සුනඛයෙකි
ආනයනික පෙලපතකින් පැවතේ
මින් පෙර සිදුකරන ලද අභිජනන කටයුතු වලින් ඉතා නිරෝගී තත්වයෙන් උසස් පැටවුන් ලබා ගෙන ඇත
✅ පළපුරුදු සුනඛ හසුරුවන්නෙකු විසින් අභිජනන කටයුත්ත මෙහෙයවනු ලබනබැවින් සුනඛ දේනුවටද අපහසුවක් නොවේ .
✅ අභිජනන කටයුතු සිදුකීරිමට පෙර හා පසු සුනඛ දේනුවට ලබා දිය යුතු අහාර, විටමින් වර්ග පිළිබඳ ඔබව දැනුවත් කර පැටවුන් ලැබෙන අවස්තාවේදිත් අපගේ සහය ඔබ වෙත ලබා ගත හැකිය .
✅ ඔබගේ නිරෝගී සුනඛ ධේනුව අභිජනනය කර නිරෝගී හා අනයනික රුධිරය සහිත ගුණාත්මක පැටවුන් ලබා ගැනීමට අවශ්‍යයි නම් අපට අමතා දිනයක් වෙන් කර තබා ගන්න.
✅ අපගේ පිරිමි සුනඛයා අභිජනනය කර ලැබුණු පැටවුන්ගෙ දෙදෙනෙකුගෙද ඡායාරූප මෙහි පල කර ඇත.
🚫 විකිණීමට නොව අභිජනන කටයුතු සදහා පමණයි 🚫