Jerman shepard female long coat
දින 40 වයසැති නිරෝගී curl දිගු ලෝම ගැහැනු පැටවුන් දෙදෙනෙක්.
අඩු මුදලට හොයන්න ගිහිල්ලා Quality නැති පැටවුන්ට අහු වෙන්න ඵපා. ගන්න ඵක ගන්න කොහෙන් ගත්තත් හොද Quality පැටියෙක්. අපේ ගෙදර මේ ඉන්න පැටවු දෙන්නා ගන්න මුදලට සාදරනයි ඔයාලට අනිවාර්යයෙන්ම.
මව සහ පියාගේ පිංතුර ද මෙහි ඇතුළත්ය.පැමිණ නිවසේදී දැක ගැනීමටද හැකිය. ගැනුම් කරැවන් පමණක් අමතන්න.