German Shaped ගැහැණු බබාලා දෙදෙනෙකුට ඉතා කාරුණික, ආදරයෙන් රැකබලා ගැනීමට කැමති කෙනෙක් ඉන්නවා නම් මට msg එකක් තියන්න, ඒ දෙන්නාට මාස 4 වෙනවා ඔක්තෝබර් 25ට