German Language Class - Grade 6 to 11
*ජීවිතය ජය ගන්න ජර්මන් යන්න හිතන ඔබට ඒ සඳහා හොඳම භාෂා සහය අපෙන්*🇩🇪
භාෂා ඉගැන්වීමේ ප්‍රමුඛයා වෙතින් ජර්මන් භාෂාව ලිවීම, කියවීම සහ කතා කිරීම දක්වා ඔබ මෙහෙයවන පාඨමාලාවට දැන් සිසුන් බඳවාගැනේ.....🥰
🇩🇪පාඨමාලාවට බඳවාගන්නා සීමිත සිසුන් පිරිස අතරට ඔබගේ නමත් නොපමාව ඇතුලත් කරගන්න.
හොඳට මතක තියාගන්න. ජර්මනියට යන්න හිතපු එකම ඔබගේ ජීවිතයේ ලොකු ජයග්‍රහණයක්.
ඒ සඳහා පළවෙනි පියවර වන භාෂා දැනුම අඩුවක් නැතිව ඔබට දෙන්න අපි බැඳී සිටිමු.
ආදරණීය දුවේ පුතේ........,
ලංකාවේ පවතින ආර්ථික අර්බුදයත්, විරැකියාවත්, මහන්සියේ තරමට වැටුප් නොලැබීමත් හේතුවෙන් තරුණ පිරිස් විශාල වශයෙන් විදෙස් ගත වෙමින් පවතී. නමුත් ඒ සදහා අත්‍යාවශ්‍ය සාධකයක් වන විදේශීය භාෂා ඉගෙනීම සදහා විශාල මුදලක් වැය කිරීමට දරුවන්ට සිදුවී ඇත. මන්ද විදෙස් ගතවීමේදී එම රටේ භාෂා ප්‍රවීණත්වය ලබා සිටීම අත්‍යාවශ්‍ය සාධකයක් බැවිනි. එම නිසා අප ඔබ වෙනුවෙන් ඉතාමත් කෙටි කාලසීමාවක් සදහා ඔබට දැරිය හැකි මිලකට ජර්මන් භාෂාව උගන්වා ඔබගේ යුරෝපා සිහිනය සැබෑවනතුරු ඔබට මගපෙවීමට සූදානමින් සිටින්නෙමු.
වසර 8 ක ඉගැන්වීමේ පලපුරුද්ද ලත් උපාධිධාරී ගුරුවරියක් විසින් පාඨමාලා මෙහෙයවනු ලැබේ.
*German Language Courses Details*
*A1*
Group (4 months)
*18,000 LKR*
*A2*
Group (4 months)
*25,000 LKR*
*Special course*
*A1 & A2* Super Intensive Course Fee - 35,000
!!Free Exam preparation
class✓
!!Free Exam preparation materials
!!Free A1 ,A2 Course matirials
!!Free German books
!!Class Recording
**Individual*
A1 course fee = 30,000/=
(2 months (2 days a week)
A2 course fee=35,000/=
(2 months) (2 days a week)
*🇩🇪6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණි දක්වා දරුවන් සදහා ජර්මන් භාෂාව 👧🏻🧒🏻*
*නව පාඨමාලාව ආරම්භ කලා*
*සෑම සදුදාවකම සවස 7.00 ට එන්න සංකීර්ණ භාෂාවක සරල ආමන්ත්‍රණය අත්විදින්න*
*🪄දේශණ ක්‍රමය - Online*
*🪄 පාඨමාලා කාලය - මාස 03*
*🪄අතපසු වූ ඕනෑම පාඩමක් නැරඹීමේ හැකියාව*
*දරුවන්ගේ භාෂා භාවිතය වැඩිදියුණු කිරීම සඳහා පුනරීක්ෂණ අභ්‍යාස*
⭕වැඩි විස්තර සඳහා පහත Link එක ඔස්සේ අපගේ WhatsApp Group එකට සම්බන්ධ වන්න .
👇👇👇👇👇👇
📝 *Course Details*
🌹German alphabet
🇩🇪Numbers
🇩🇪German National Anthem
🇩🇪Family members
🇩🇪Days, months
🇩🇪Animals, vegetables
🇩🇪How to introduce yourself
🇩🇪Daily expressions
🇩🇪Nouns and verbs
(After course we start Grade 6 to 11 Ordinary Level (Student Version book) In gothe Institute
සෑම දරුවෙකු සදහාම අවධානය යොමු වීම සහ ඔබේ දරුවාට සාමාන්‍ය පෙළ A සාමාර්ථයක් ලබා ගැනීමට පහසුවෙන් හැකිවීම මෙම පාඨමාලවේ විශේෂත්වයකි.
වසර 8 ක ජර්මනියේ අත්දැකීම් බහුල ගුරුවරියක් විසින් මෙහෙයවන පාසල් දරුවන් සදහා විශේෂයෙන් සැකසූ ජර්මන් භාෂා පාඨමාලවකි.
ඔබ එන්න.....සංකීර්ණය භාෂාවක සරල ආමන්ත්‍රණය ..... සදුදා සවස 7.00 ට
දිවයිනටම online
For more details,
Lernen Deutsch Lanka Academy 🇱🇰
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.