GENUINE TOYOTA ENGINE OIL
VISCO :-0W-20
RETAIL PRICE :- 17,825.00
Country of make :- Japan
වාහනේ service කරපු දවසෙ ඉඳන් නින්ද යන්නේ නැද්ද? එහෙමනම් ඔබේ non-genuine බය නැති කරන්න මෙන්න මේ steps ටික follow කරන්න!
ඔබ මිලදී ගන්නා ටොයොටා oil සහ spare parts වල ඇති හොලෝග්‍රෑම් ස්ටිකර් එක සූරා මතුවන අංකය ට SMS කරන්න.
නැතහොත් එහි ඇති QR code එක ස්කෑන් කරන්න.
විනාඩියෙන් ඔබ මිලදී ගත් ටොයොටා නිශ්පාදන වල genuine බව සහතික කර ගන්න.
🚩 Visit us at Wheels Mart No. 448, De Soyza Road, Moratuwa.