රැකියා වගකීම්
පාරිභෝගික ස්ථානවල සහ වැඩමුළුව තුළ ඩීසල් සහ පෙට්රල් ජනක යන්ත්ර ස්ථාපනය කිරීම, නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම. ජනක යන්ත්රවල නිතිපතා නඩත්තු කටයුතු සිදු කිරීම, යාන්ත්රික හා විද්යුත් දෝෂ හඳුනාගෙන අලුත්වැඩියා කිරීම, පාරිභෝගික හදිසි බිඳවැටීම් සඳහා කඩිනමින් ප්රතිචාර දැක්වීම සහ සේවා වාර්තා නිවැරදිව පවත්වාගෙන යමින් අලෙවියෙන් පසු සේවා ලබාදීම කල යුතුයි.
සුදුසුකම්
Mechanical, Electrical, Auto Electrical Engineering හෝ අදාළ තාක්ෂණික ක්ෂේත්රයක NVQ Level 4/5, ජාතික සහතිකයක් (National Certificate) හෝ ඩිප්ලෝමාවක්.
ජනක යන්ත්ර හෝ ඩීසල් බලයෙන් ක්රියාකරන උපකරණ නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීමේ අවම වශයෙන් වසර 2–3ක පළපුරුද්ද, සහ Automobile Engineering පිළිබඳ සුළු අවබෝධයක් තිබිය යුතුය.
ජනක යන්ත්ර එන්ජින් සහ විද්යුත් පද්ධති පිළිබඳ මනා දැනුම.
දිවයින පුරා සේවා කටයුතු සඳහා ගමන් කිරීමට කැමැත්ත සහ වලංගු රියදුරු බලපත්රයක්.
ඔබගේ CV එක careers@abansgroup.com වෙත Email කරන්න නැතිනම් WhatsApp හරහා 077 550 0815 වෙත යොමු කරන්න.