Posted by
Admin Tess
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
කාර්මික ක්ෂේත්රයේ රැකියාවක් අපේක්ෂා කරන ඔබට ආකර්ශනීය වැටුපක් සමග අභිමානවත් රැකියාවක්
1982 දී ආරම්භ කරන ලද ටෙස් පුද්ගලික සමාගම ටින් මාළු නිෂ්පාදනය සහ එම නිෂ්පාදන දේශීය වෙළඳපොළට සැපයීම සිදු කරන අතර අප ආයතනයේ පහත සදහන් පුරප්පාඩු සදහා අයදුම්පත් කැදවීම සිදු කරයි.
General Technician – කාර්මික ශිල්පී
NCT I /NCT II, NVQ මට්ටම - 3 හෝ 4, කාර්මික හා වායු සමීකරණ ක්ෂේත්රයේ පිළිගත හැකි සුදුසුකමකින් යුක්ත වීම.
අදාළ ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 5 ක පළපුරුද්දක් සහිත විය යුතුය.
යන්ත්ර හා වායු සමීකරණ නඩත්තු කටයුතු, සවි කිරීම්, දෝෂ නිරාකරණය සහ සේවාවන් ඵලදායීව සහ කාර්යක්ෂමව සිදුකිරීමේ පළපුරුද්ද.යාන්ත්රික හා කාර්මික ක්ෂේත්රයේ මනා පළපුරුද්දක් සහිත වීම.
වයස අවුරුදු 25- 40 අතර වීම.
සේවා මුර පදනම මත වගකීම පිළිබඳ ඉහළ හැඟීමකින් වැඩ කිරීමට හැකි විය යුතුයි.
ශීත කාමර හා ශීත බහාලුම් අලුත්වැඩියා කිරීම පිලිබඳ දැනුම අමතර සුදුසුකමක් ලෙස සලකනු ලබයි.
පහත සඳහන් කර ඇති ලිපිනයට දින 07 ක් ඇතුළත අයදුම්පත් යොමු කිරීම සිදු කල යුතු වේ.
පරිපාලන කළමනාකරු
ටෙස් පුද්ගලික සමාගම,
නො.89,නව නුගේ පාර,
කැළණිය.
දුරකථන අංක : 0112 910 859 / 070 696 3396 / 070 758 2794
E – Mail : vacancies@tesspvt.lk