නඩත්තු කාර්මික ශිල්පී | කොළඹ
(විදුලි, ජලනල, වායු සමීකරණ සහ ශීතකරණ)
රූට්ස් ග්ලෝබල් (පුද්) සමාගම අපගේ කණ්ඩායමට එක්වීම සඳහා දක්ෂ හා විශ්වාසදායක නඩත්තු කාර්මික ශිල්පියෙකු සොයමින් සිටී.
වයස අවුරුදු 20 ත් 40 ත් අතර
සාමාන්‍ය නඩත්තු කටයුතු පිළිබඳ අවම වශයෙන් අවුරුදු 1- 2 ක පළපුරුද්ද
විදුලි, ජලනල, වායු සමීකරණ සහ ශීතකරණ පද්ධති පිළිබඳ ප්‍රායෝගික පළපුරුද්ද
අදාළ ක්ෂේත්රයේ NVQ මට්ටම 3 හෝ 4 මට්ටමේ සුදුසුකම්
පිළිවෙලට සහ උසස් තත්ත්වයේ වැඩ කිරීමකින් ස්වාධීනව වැඩ කිරීමේ හැකියාව
වලංගු බලපත්‍රයක් සහ යතුරුපැදියක් ඇත්නම් වඩාත් සුදුසුය ( සාකච්ඡා කළ හැකිය)
කොළබ අවට අප ආයතන වෙත අවශ්‍යතාව පරිදි ගමන් කිරීමේ හැකියාව සහ කැමැත්ත
රැකියා ස්ථානය: කොළඹ