පන්නිපිටිය හාඩ්වෙයාර් එකකට පලපුරුදු ,දක්ෂ විශ්වාසවන්ත වයස අවුරුදු 20-45 අතර සේවකයින් කඩිනමින් බදවා ගැනේ කෑම සහ නවාතැන් පහසුකම් සැපයේ වැටුප 40,000/= සිට 70,000/= අතර නො 1475/7/T හෝකන්ද පාර,පන්නිපිටිය 0777940456/ 0714446536