》General Cleaner - Qatar
කටාර් රාජ්‍යයට පිරිමි අය සඳහා ඇබෑර්තු
✅ වැටුප : QR 1500 + OT
(මූලික 1200 + 300 ආහාර දීමනාව)
✅ නවාතැන්, ප්‍රවාහන සහ වෛද්‍ය පහසුකම් නොමිලේ සැපයේ
✅ සේවා කාලය දිනකට පැය 08, පැය 08න් පසු අතිකාල දීමනා
☛ ටයිල් පිරිසිදු කිරීමට හා පොලිෂ් කිරීමට හැකි විය යුතුයි
☛ සම්මුඛ පරීක්ෂණ අගෝස්තු 15 (ඔන්ලයින් ක්‍රමයට) පැවැත්වේ
☛ වයස 35 ට අඩු විය යුතුයි
☛ වැඩි විස්තර දැනගැනීම සඳහා අමතන්න.
☏ Details : 0372234197 / 0372234198 / 0706142970 / 0723000300
ඔබගේ තොරතුරු මෙම WhatsApp අංකයට යොමු කරන්න.
📱 WhatsApp : +94726142970
✍️ අපගේ විද්‍යුත් ලිපිනයටද අයදුම්පත් යොමු කල හැක. athugalpuranew2011@yahoo.com
නිව් ඇතුගල්පුර ඒජන්සීස්
මීගමු පාර, (ආදාහනාගාරය ඉදිරිපිට)
කුරුණෑගල
(විදේශ සේවා ලි.ප.අ. : 2511)