Gem Cutter
Posted on 04 Jun 1:52 pm, Colombo 3, Colombo
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
💎 රැකියා ඇබෑර්තු – මැණික් කැපුම් ශිල්පී (පුහුණු / නුපුහුණු)
අපනයන කේෂ්ත්‍රය තුළ ප්රමුඛත්වයක් ඇති නූතන ආයතනයක නිෂ්පාදන අංශයේ මැණික් කැපුම් නුපුහුණු/පුහුණු පිරිස් සඳහා පුද්ගලයින් අවශ්‍යයි.
📌 අවශ්‍ය සුදුසුකම්
🔹 වයස අවුරුදු 18 – 25 අතර වීම.
🔹 අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබ තිබීම.
🔹 වගකීම් සහිතව කටයුතු කිරීමට හැකියාව.
💰 වැටුප් සහ ප්රතිලාභ
🔹 මූලික වැටුප්, දිරි දීමනා සහ අතිකාල දීමනා ඇතුළත් ආකර්ශනීය වැටුපක්.
🔹 සියලුම ව්‍යවස්ථානුකූල (EPF, ETF, Gratuity) දීමනා හිමිවේ.
🔹 ප්‍රසාද දීමනා හිමිවනු ඇත.
🔹 සෞඛ්‍ය රක්ෂණය.
🔹 දිවා ආහාරය සපයනු ලැබේ.
🔹 දුර බැහැර පුද්ගලයින් සඳහා ආයතනය තුළ නවාතැන් පහසුකම්.
📩 අයදුම් කිරීමේ ආකාරය
🔹 අදාළ තනතුර සඳහා අයදුම් කිරීමට, ඔබගේ සම්පූර්ණ ජීව දත්ත පත්‍රිකාව සහ අධ්‍යාපනික විස්තර සමඟ
📍 No.14, කාල්විල් පෙදෙස, කොළඹ 03
📧 eelpvt@gmail.com
💎 Job Vacancy – Gem Cutter (Trained / Untrained)
A modern company with a strong presence in the export sector requires untrained / trained gem cutters in the production department.
📌 Required Qualifications
🔹 Age between 18 - 25 years.
🔹 G.C.E. Ordinary Level education.
🔹 Ability to work with responsibility.
💰 Salary and Benefits
🔹 An attractive salary including basic salary, incentive allowances and overtime pay.
🔹 All statutory benefits (EPF, ETF, Gratuity) are available.
🔹 Bonuses will be available.
🔹 Health insurance.
🔹 Lunch will be provided.
🔹 Accommodation facilities within the company for people from far away.
📩 How to Apply
🔹 To apply for the relevant position, please send your complete CV and educational details to
📍 No.14, Carlville Place, Colombo 03
📧 eelpvt@gmail.com

