ගෙලිඔය වැලිගල්ල අතර ඉතා අනර්ඝ ඉඩමක් විකිණීමට
නාය යෑම්, ජල ගැල්මවල් ආදී ස්වභාවික උවදුරු වලින් කිසිදු කරදරයක් නොමැත. විශේෂයෙන්ම මනස්කාන්ත නිදහස් වටපිටාවක් ඇත.
අඩි 15ක මාර්ගයකට විවෟතව පවතී.
කිසිදු නීතිමය ගැටලුවක් නොමැති අවුරුදු 35ක නිරවුල් වර්තමාන භුක්තිය. පවුලේ ඉඩම. බිම් සවිය ඔප්පු ලියාපදිංචිය සඳහා සියලු නිවැරදි ලේඛන බාරදී ඇත.
මනස්කාන්ත වෙල්යායකට මුහුණලා
පොල්, ගම්මිරිස් ආදි ගස් විශාල ප්රමාණයක් ඇත.
විදුලිය හා පානීය ජල පහසුකම්.
බැංකු ණය පහසුකම් ලබාගත හැක
පේරාදෙණිය නගරයට කිලෝමීටර 7 යි. ගෙලිඔය නගරයට කිලෝමීටර 2 යි.
සුපිරි වෙළඳසැල්, බැංකු ඇතුළු සියලු පහසුකම් සඳහා පහසු ප්රවේශය. නල ජලය, විදුලිය.
පර්චස් එකක මිල ලක්ෂ දෙකය් විසිදහසක් වේ
ඉඩම පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාකච්ඡා කර ගත හැක
වැඩි විස්තර සඳහා කරුණාකර අමතන්න