- ගේට් සෑදීම සහ සවිකිරීම - ස්ටීල් ග්රිල් / ජනෙල් ආරක්ෂක දැල් වැඩ - දොර සහ අත්වාරු වෙල්ඩින් - වැට හදන/හදන වැඩ + අලුත්වැඩියා - hinges, locks, කැඩුණු ගේට් හදනවා - දේහිවල සහ අවට ප්රදේශ වලට ගෙදර ඇවිත් වැඩ කරනවා _ගුණාත්මක වැඩ. හොඳ finishing. සාධාරණ ගාන._ _Free estimate ගන්න අදම කතා කරන්න!_ *සම්බන්ධ වෙන්න:* Mohamed