නිවසේ සාදනු ලබන උසස් තත්වයේ කොන්ඩ කැවුම් සහ රස කැවිලි විකිණීමට ඇත.
ඕඩර් කළ පසු නිෂ්පාදනය කර දෙන අතර, දින තුනකට පමණ පෙර ඕඩර් කළ යුතුය
අවම වශයෙන් එක් වර්ගයකින් තිහක් ඕඩර් කළ යුතුය.
කොණ්ඩ කැවුම් රුපියල් 55/= Konda Kawum
අතිරස/ මුං කැවුම් රුපියල් 50/= Athirasa / Mun Kawuam
කොකිස් රුපියල් 20/= Kokis
අළුවා රුපියල් 25/= Aluwa
එක් වර්ගයක් පමණක් වුවද ඇණවුම් කළ හැකිය.
වැඩි විස්තර සඳහා අමතන්න 0779884480
නිවස පිහිටා තිබෙන්නේ වැලිපැන්න අධිවේගී පිවිසුමේ සිට කිලෝමීටර තුනක් දුරින්, අවිත්තාව පාරේ පන්නිල ගමේය.