ගඩොලින් තැනූ නවීනපන්නයේ අලුත්ම දෙමහල් නිවසක් විකිණීමට - Piliyandala Town
පිලියන්දල බයිපාස් පාරට ආසන්නව ගඩොලින් මනාව නිමකල, වඩාත් ඉඩකඩ ඇති අතිනවීන දෙමහල් නිවස විකිණීමට.
ඇවිල්ලම බලන්න. ඔබේ සිතෙහි තිබූ නිවස මෙයමයි.
Super luxury Modern BRAND NEW 2 story house for sale in Piliyandala Town.
Very close to Bypass Road.
On Mt'Lavinia - Kottawa ( 255 ) road.
1 km To Bypass Road.
2 km To Piliyandala Town.
4 km To Kottawa Town.
Facing to 20 feet wide carpet road.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Situated in Blocking Out Land.
Constructed the house using RED BRICKS & high quality materials.
Architectural Designed brand new Uncommon spacious house.
5 Large Bedroom. With Modern attached Bathroom for Master Bedroom.
3 Modern Bathroom with Hot Water.
Large sitting area.
Dining area.
TV Room.
Modern pantry with cupboards.
Servant Bathroom.
Balconies.
Parapet wall & Roller gate.
Garage.
Small large garden.
CCTV.
AC Provisions.
Fully tiled.
Rooftop.
Ceiling fans.
Hot water.
Lanka tiles & high quality bathware.
Modern electrical fittings & lampshade.
Easy access to Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway.
7 Perches land.
Clear title.
Plan approved with COC.
Price 42.5 million ( 425 lacks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල නගරයට සහ බයිපාස් පාරට ඉතා ආසන්නව අතිසුඛෝපභෝගී, නවීන මාදිලියේ BRAND NEW දෙමහල් නිවසක් විකිණීමට.
බයිපාස් පාරට කි.මී. 1.
පිලියන්දල නගරයට කි. මී. 2.
කොට්ටාව නගරයට කි. මී. 4.
අඩි 20 කාර්පට් පාරට මුහුණලා.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, කොට්ටාවට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
වැදගත් නේවාසික පරිසරය.
කැබලිකර විකුනූ ඉඩමක පිහිටා ඇත.
ගඩොලින් නිමකර ඇත.
වඩාඉඩකඩ සහිත නිවසකි.
අතිවිශාල කාමර 5.
ප්‍රධාන කාමරය සඳහා යාබද නාන කාමර සහිතයි.
උනුවතුර සහිත නවීන නාන කාමරය 3.
විශාල සාලය.
කෑම කාමරය.
TV කාමරය.
නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
බැල්කනි.
සේවක නාන කාමරය.
ගරාජය.
වටතාප්ප.
රෝලර් ගේට්ටුව.
අලංකාර විශාල මිදුල.
CCTV.
AC.
Hot water.
ලංකා ටයිල්.
ෆිනිශින් වහලය.
උසස් තත්ත්වයේ නවීන නාන කාමර උපාංග.
සිවිලින් ෆෑන්.
ඉඩම පර්චස් 7.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
අංගසම්පූර්ණ අතිනවීන දෙමහළ් නිවස විකිණීමට.
මිල ලක්ෂ 425.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


ගෘහ නිර්මාණ ශිල්පයට තැනූ නවීනපන්නයේ දෙමහල් නිවසක් විකිණීමට - Piliyandala
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 23,000,00029 days
අලංකාර නවීනපන්නයේ සුඛෝපභෝගී දෙමහල් අලුත්ම නිවසක් විකිණීමට - Piliyandala
Bedrooms: 5, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 45,000,0003 days
නවීනපන්නයේ සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට - Piliyandala
Bedrooms: 5, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 39,500,00019 days
නවීනපන්නයේ සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට - Piliyandala
Bedrooms: 2, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 20,000,00014 days
