💼 තනතුර : ගබඩා සහයකවරුන්
රුහුණු ෆුඩ්ස් (පුද්) සමාගම - කුණ්ඩසාලේ
=======================
💠 සුදුසුකම් :
【~】 අදාළ තනතුරු සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින්
【~】 ඇඹරුම්, ගබඩා හා බර වාහන රියදුරු කටයුතු සඳහා පළපුරුද්ද
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 ගබඩා සහයකවරුන් ලෙස කටයුතු කිරීම
✅ ප්රතිලාභ :
【~】 ඉහළ වැටුප් පැකේජය
【~】 පැමිණීමේ දීමනාව
【~】 දිගන සිට කුණ්ඩසාල කර්මාන්ත ශාලාව දක්වා නොමිලේ ප්රවාහන පහසුකම්
【~】 අනෙකුත් දීමනා සහ පහසුකම් රැසක්
【~】 ස්ථාවර හා සුරක්ෂිත රැකියා පරිසරය
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුරු සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන් පහත ලිපිනයට සම්බන්ධ වන්න:
#📳 දුරකථන අංකය : 081 2422222 / 077 222 6398
# 📧 ඊ-මේල් ලිපිනය : janani@ruhunufood.com
📪 ලිපිනය : රුහුණු ෆුඩ්ස් (පුද්) සමාගම, නො. 235, දිගන පාර, කුණ්ඩසාලේ
සටහන:
අයදුම් කිරීමේදී වලංගු ජංගම දුරකථන අංකයක් සඳහන් කරන්න
විවිධ තනතුරු සඳහා වෙන වෙනම අයදුම් කළ හැක
කුණ්ඩසාලේ ප්රදේශයේ පදිංචිකරුවන්ට ප්රමුඛතාවය
ප්රමුඛතම ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සුරක්ෂිත රැකියාවක් අපේක්ෂිත ඔබට අවස්ථාව! EST. 1978