ගබඩා සහයක තනතුර සදහා පිරිමි ඔබට රැකියා අවස්ථා උදා වී ඇත ...
රැකියා විරහිත පිරිමි ඔබට මේ සදහා ඉල්ලුම් කර ස්ථිර රැකියාවක් සදහා අප ආයතනය වෙත රැකියාවට පැමිණිය හැකි අතර හැකි ඉක්මනින් අපව සම්බන්ධ කරගන්න....
ඔබට අපෙන් ලැබෙන ප්රතිලාභ -:
1. ආකර්ශනීය වැටුප්.
2. නොමිලේ දිවා ආහාරය.
3. නොමිලේ නිල ඇදුම් සහ ආරක්ෂිත පාවහන්.
4. අතිකාල දීමනා.
5. රාත්රී වැඩ මුර වලදී ප්රවාහන පහසුකම්.
6. නවාතැන් පහසුකම්.
7. වර්ෂ අවසාන ප්රිය සම්භාෂණ.
ඔබට තිබිය යුතු සුදුසුකම් -:
1. වයස අවුරුදු 18 සම්පුර්ණ වී තිබීම.
2. කණ්ඩායමක් ලෙස ක්රියා කිරීමේ හැකියාව.
3. අපොස සාපෙළ පෙනී සිටිම හෝ සමත් වී තිබීම ප්රමාණවත්.
* මේ සදහා සුදුසුම පුද්ගලයා ඔබ නම් අදම අප හා සම්බන්ධ වී ඔබගේ සම්මුඛ පරීක්ෂණයට දිනයක් වෙලාවක් වෙන් කරවා ගෙන අප හා එක්වන්න*
අමතන්න -: 071 - 0387475