ඔබත් රැකියාවක් සොයන තරුණයෙක් එන්න අප හා එක්වන්න. ඒකල පිහිටි ප්‍රධාන පෙළේ නිෂ්පාදන සමාගම් සදහා ඇති පුරප්පාඩු සදහා නවක සේවක මහත්මයන් බදවා ගනු ලැබේ.
සුදුසුකම්
-- වයස අවු 18 - 40 ත් අතර
-- සාමාන්‍ය පෙළ සමත්
-- හොද ශරීර සොඛ්‍ය සම්පන්න බව
ප්‍රතිලාබ
-- 55,000 ට වැඩි වැටුප්
-- මුදල් අත්තිකාරම් (salary advance)
-- උත්සව අත්තිකාරම් (festival advance)
-- EPF/ETF මුදල්
අමතන්න
074 042 9387