💼 තනතුර :
ගබඩා සහයක – කොට්ටාව ගබඩාව
=======================
💠 සුදුසුකම් :
【~】✪ පිරිමි අයදුම්කරුවන් සඳහා පමණි.
【~】✪ අවම වශයෙන් සාමාන්‍ය පෙළ සමත් විය යුතුය.
【~】✪ ගබඩා කටයුතු සඳහා පළපුරුද්දක් තිබීම වාසියකි.
【~】✪ හොඳ ශාරීරික තත්ත්වයක් තිබිය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගබඩා භාණ්ඩ ලැබීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමේ කටයුතු.
【~】✪ ගබඩාව පිළිවෙලට තබා ගැනීම සහ පිරිසිදුව තබා ගැනීම.
【~】✪ ගබඩා ඉන්වෙන්ටරි පාලනය සහ වාර්තා තබා ගැනීම.
【~】✪ අනෙකුත් ගබඩා ආශ්රිත කටයුතු සඳහා සහාය වීම.
✅ ප්රතිලාභ :
【~】✪ මාසික වැටුප රු. 63,000/-.
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර අදාළ ලිපිනයට හෝ ඊ-මේල් එකට සම්බන්ධ වී අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
070-3575037 / 0112-172288
📧 ඊ-මේල් ලිපිනය :
hr@richlook.lk
📪 ලිපිනය :
1128/5, හයිලෙවල් පාර, කොට්ටාව.