💼 තනතුර : ගබඩා සහයක
(ඇබෑර්තු මට්ටක්කුලිය අවටින්)
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස සා.පෙළ දක්වා අධ්‍යාපනය හදාරා තිබීම
【~】✪ අදාළ ක්ෂේත්රයේ අවම වසරක පළපුරුද්ද
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගබඩා කටයුතු සම්බන්ධීකරණය
【~】✪ භාණ්ඩ ප්‍රවේශනය හා නිකුත් කිරීම
【~】✪ ගබඩා තොග පාලනය
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් දුරකථන අංක හරහා WhatsApp ඔස්සේ ඔබගේ CV එක අප වෙත එවන්න.
📳 දුරකථන අංකය :
නිම්නාදි වීරකෝන් – 0773777127
නුවන් රාජපක්ෂ – 074 010 2712
📧 ඊ-මේල් ලිපිනය :
careers.hgl@sunshineholdigs.lk