💼 තනතුර : ගබඩා සහායක
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18ට නොඅඩු වීම
【~】✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පවරන ලද කාර්යයන් ආයතනයේ නීති රීති අනුව සිදු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
(රු. 75,000 කට අධික මාසික ආදායමක්)
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
076 3708261 (චාරුනි)
📪 ලිපිනය :
වැලිසර
atlasaxillia
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් උපකරණ නිෂ්පාදන ආයතනය වන ඇට්ලස් ඇක්සීලියා ආයතනය හා සම්බන්ධ වීමට ඔබටත් අවස්ථාව.