ප්‍රධාන වගකීම් (Key Responsibilities)
1. අමතර කොටස් සහ යන්ත්‍ර භාර ගැනීම, ප්‍රමාණය හා ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම
2. භාණ්ඩ ගබඩාව තුළ නිවැරදිව සුරක්ෂිතව ගබඩා කිරීම
3. අවශ්‍යතා අනුව යන්ත්‍ර සහ අමතර කොටස් නිවැරදිව නිකුත් කිරීම
4. ගබඩා වාර්තා අතින් සහ පරිගණක පද්ධතිය තුළ නඩත්තු කිරීම
අවශ්‍යතා (Requirements)
1. මූලික පරිගණක දැනුම
2. නිවැරදි වාර්තා පවත්වාගෙන යාමේ හැකියාව
3. හොඳ සම්බන්ධීකරණ හා කණ්ඩායම් කුසලතා
4. කොළඹ,දෙහිවල අවට පදිංචි අයට ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත
පළපුරුද්ද මත පදනම්ව වැටුප් සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබේ.