මහරගම සුපිරි වෙලදසැලකට ගබඩා සහායකයින් අවශයයි.
# වැඩ කරන වේලාව උදේ 8.30 සිට රාත්‍රී 9.15 දක්වා
( මසකට නිවාඩු 4ක් ඇත. එය මාසේ ඕනෑම දවසක කතාකරගෙන ගැනීමට හැක.
මෙය supermarket එකක් දිනපතා වැඩ නමුත් නිවාඩු 4 ඕනැම දවසක ගතහැක)
# නැවතී ඉන්න බලන අයෙක් නම් නවාතැන් නොමිලේ.. නවාතැන් සඳහා හොස්ටල් එකක් ඇත. දුරින් පැමිණෙන අයෙක් නම් නවාතැන් පහසුකම් නොමිලේ ( පඩි වලින් කපෙන්නේ නැත)
* උදේ , දවල් සහ රෑ කෑම නොමිලේ ( ඒ සඳහා මාසෙකට සේවකයෙකුට රු 20,000 දීමනාවක් සහිතයි) කෑම සල්ලි අතට ලබානොදෙන අතර ඒ වෙනුවට ඒ මුදලින් canteen එකක් හරහා වේල් 3 ම හොද කෑම එකක් ලබාදේ . එයත් පඩි වලින් අඩු වන්නේ නෑ
- මේ සියලු පහසුකම් සමඟ අතට 60,000 ලබාදේ.
# * උදේ පැමිණ සවස යන අයෙක් නම් මාසික වැටුප රු.65,000 /= - 75,000 /= අතර ලබාගත හැක. ( කෑම ලබා දෙන්නේ නෑත)
# මේ සියලු දේට අමතරව නිලඇදුම/වෛද්‍ය පහසුකම්/ EPF ETF/ බෝනස්/ වැටුප් වැඩිවීම් මාස 6කට සැරයක් ඇතුලු තවත් පහසුකම් රැසක් සහිතයි..
දැන්ම කතා කරන්න
077 - 895 7882 (ප්‍රියන්ත) / 0777 - 825 023