ගබඩා සහායක (Store Assistant) - (අනුරාධපුරය) සුදුසුකම් සහිත අපේක්ෂකයන් අවශ්‍යයි!
අපගේ ආයතනය සඳහා ගබඩා සහකාර (Store Assistant) තනතුර සඳහා දක්ෂ, කැපවීමෙන් කටයුතු කරන අපේක්ෂකයින් අවශ්‍ය වේ.
අපේක්ෂිත සුදුසුකම් :
-අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L) සමත් වීම අවම සුදුසුකම වේ.
-ගබඩා කළමනාකරණය පිළිබඳ පළපුරුද්දක් තිබීම .
-මූලික පරිගණක දැනුමක් (MS Office / Excel) තිබිය යුතුය.
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත සුදුසුකම් ඔබ විසින් සපුරා ඇත්නම් ඔබගේ අයදුම් පත්‍රය අප වෙත පහත දක්වා ඇති විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ අපගේ කාර්යාලයට ලියාපදිංචි තැපැල් මාර්ගයෙන් අයදුම් කරන්න. ඔබ විසින් අයදුම් කරන ස්ථානය අයදුම් පතෙහි සදහන් කරන්න.
වැඩි විස්තර දැන ගැනීම සදහා දැන්ම අමතන්න,
📳 Contact | දුරකථන අංකය : 070 707 8742
📧 E - Mail | ඊ-මේල් ලිපිනය : recruitment@abanservice.lk
📪 Address | ලිපිනය : අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පි එල් සී. 506B , ගාලු පාර, කොලඹ 06