# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : STORES ASSISTANT (MALE)| ගබඩා සහායක (පිරිමි)
# 💠 𝗞𝗲𝘆 𝗥𝗲𝘀𝗽𝗼𝗻𝘀𝗶𝗯𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀 | රැකියාවේ කාර්ය භාරය : STORES ARRANGEMENTS ගබඩා සැකසුම්
【~】✪ 🔹 රත්මලාන (MAS INTIMATES) (පිරිමි)
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ 🔹ඉංග්රීසි දැනුම
【~】✪ 🔹 සැහැල්ලු වැඩ සහ බර වැඩ කිරීම
【~】✪ 🔹වයස අවු 18 වැඩි විය යුතුයි.
【~】✪ 🔹 ග්රාමසේවක සහතික සහ පොලිස් සහතික තිබීම අනිවාර්ය වේ.
# 💠 WORKING HOURS | වැඩ කරන වේලාවන්
7.30 AM TO 5.30PM
MONDAY TO FRIDAY (සදුදා සිට සිකුරාදා)
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
ආකර්ශනීය වැටුපක්, නිළ ඇඳුම් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 078 617 1419 / 071 681 3075
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : tharaka.kumari@fmi.lk
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : ඕෂණිකා ටවර්, 490 ගාලු පාර, කොල්ලුපිටිය, කොළඹ 03.