# 💼 තනතුර : ගබඩා සහායක (Warehouse Assistant)
(ශ්රී ලංකාවේ ප්රමුඛතම පාවහන් අලෙවි ආයතනය - DSI)
# 💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස (සා.පෙළ) පෙනී සිටි හෝ සමත් විය යුතුය.
【~】✪ වයස අවුරුදු 18-28 අතර විය යුතුය.
【~】✪ කාර්යශූර සහ සුහදශීලී විය යුතුය.
【~】✪ කොළඹ දිස්ත්රික්කයෙහි සේවයට කැමති විය යුතුය.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගබඩාවට අදාළ සහායක කාර්යයන් ඉටු කිරීම.
【~】✪ භාණ්ඩ හැසිරවීම සහ ගබඩා කිරීම.
【~】✪ ලබා දෙන අනෙකුත් කාර්යයන් කාර්යක්ෂමව සිදු කිරීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර පහත විද්යුත් තැපෑලට හෝ WhatsApp මාර්ගයෙන් ඔබගේ අයදුම්පත යොමු කරන්න. (සටහන: අයදුම්පතෙහි දුරකථන අංකයක් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න.)
# 📳 දුරකථන අංකය :
0777 815 906 (WhatsApp මාර්ගයෙන් අයදුම්පත් යොමු කළ හැකිය)
# 📧 ඊ-මේල් ලිපිනය :
careers@dsisamson.com
# 📪 ලිපිනය :
ඩී. සැම්සන් සහ පුත්රයෝ පුද්ගලික සමාගම,
නො. 257, හයිලෙවල් පාර,
නාවින්න, මහරගම.