💼 තනතුර : ගබඩා සහායක (පළපුරුදු සහ නුපුහුණු)
(ගැහැණු / පිරිමි)
💠 සුදුසුකම් :
【~】✪ ඕනෑම අධ්‍යාපන සුදුසුකමක් සහිත අයට අයදුම් කළ හැක.
【~】✪ මෝටර් රථ කාර්මික NVQ සහතිකය හිමි අයට විශේෂ සලකා බැලීම.
【~】✪ යතුරු පැදි/සැහැල්ලු වාහන බලපත්‍රය හිමි අය වඩාත් සුදුසු වේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගබඩාවේ භාණ්ඩ ගබඩා කිරීම හා නඩත්තු කිරීම.
【~】✪ ගබඩාවට භාණ්ඩ ලැබීම් හා බෙදා හැරීම් සිදු කිරීම.
【~】✪ ගබඩා තොග ගණන් කිරීම හා වාර්තා තබා ගැනීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය :
074 410 98 10
# 📧 ඊ-මේල් ලිපිනය : sanjeewaautomobilelanka@gmail.com
📪 ලිපිනය :
සංජීව ඔටෝමොබයිල් ලංකා (පුද්ගලික) සමාගම,
කැලණිය ගබඩාංගනය.
(මෝටර් රථ අමතර ගෙන්වා බෙදා හරින ප්රමුඛ පෙලේ සමාගමක් වන සංජීව ඔටෝමොබයිල් ලංකා (පුද්ගලික) සමාගමේ කැලණිය ගබඩාංගනය සදහා පළපුරුදු සහ නුපුහුණු ගබඩා සහායකයින් අවශ්‍ය කර තිබේ.)