Store Assistant (ගබඩා සහායක)
* සුදුසුකම්
- අ.පො.ස සමාන්‍ය පෙළ හෝ උසස් පෙළ හදාරා තිබීම
- MS Office Package පිළිබද දැනුම
* අමතර සුදුසුකම් - විදුලි උපකරණ හා අයිතම පිළිබ දැනුම
* වයස - අවු: 18 - 35 අතර විය යුතුයා
* EPF හා ETF සහිතයි
* වැටුප - 50000 /= - 70,000 /=
* වැඩ කරන වේලාව - උදේ 8 සිට සවස 5 දක්වා
* රැකියාව පිළිබද විස්තරය
- විදුලි අයිතම හා පරිගණක උපාංග නිකුත් කිරීම
- නිරවද්‍යතාවයෙන් හා වගකීමෙන් යුතුව භාණ්ඩ නිකුත් කිරීම
අමතන්න - 0777 - 187466
Email - lankanetengineering@gmail.com
Lanka Net Engineering (Pvt) Ltd
Kottawa, Pannipitiya