💼 තනතුර : ගබඩා සහායක ඇබෑර්තු
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 40ට අඩු
【~】✪ ස්ත්රී/පුරුෂ දෙපාර්ශවයම
【~】✪ පළපුරුදු ඇති/නැති අය අයදුම් කළ හැක
【~】✪ පාවහන් අංශයේ පළපුරුද්ද ඇති අය විශේෂයෙන් සලකා බැලේ
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ශ්රී ලංකාවේ ප්රමුඛතම කාන්තා පාවහන් වෙළඳ නාමයක් වන Genelle ගල්කිස්ස පිහිටි කර්මාන්තශාලාවේ ගබඩා සහායකයකු ලෙස කටයුතු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📳 දුරකථන අංකය :
0778823434
📧 ඊ-මේල් ලිපිනය :
jeewanthagenelle@gmail.com
📪 ලිපිනය :
Genelle, ගල්කිස්ස