
ගබඩා සහායක
Posted on 18 Jun 10:33 pm, Maharagama, Colombo
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

💼 තනතුර : ගබඩා සහායක (Warehouse Helper)
=======================
💠 සුදුසුකම් :
【~】✪ අවම වශයෙන් අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා තිබීම.
【~】✪ වයස අවුරුදු 35 ට අඩු වීම. (කාන්තා/පිරිමි)
【~】✪ කැපවීමෙන් යුතු දක්ෂ ක්‍රියාකාරී සාමාජිකයෙකු වීම හා ශක්තිමත් ඵලදායී සන්නිවේදන හැකියාව තිබීම.
【~】✪ ගබඩා කටයුතු සඳහා සහය දැක්වීමට ඇති හැකියාව.
【~】✪ අභියෝග භාර ගැනීමට ඇති කැමැත්ත.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගබඩා භාණ්ඩ පිළිගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමේ කටයුතු සිදු කිරීම.
【~】✪ ගබඩා තොග ගණනය කිරීම සහ වාර්තා නිසි ලෙස පවත්වා ගැනීම.
【~】✪ භාණ්ඩ ඇසුරුම් කිරීම සහ ප්‍රවාහනය සඳහා සූදානම් කිරීම.
【~】✪ ගබඩාවේ පිරිසිදුකම හා පිළිවෙල පවත්වා ගැනීම.
【~】✪ අවශ්‍ය අවස්ථාවලදී අලෙවි කණ්ඩායමට සහාය වීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් (රු. 50,000 ට වැඩි) සහ අතිකාල දීමනා.
【~】✪ නොමිලේ ආහාර සහ නවාතැන් පහසුකම්.
【~】✪ ස්ථාවර රැකියා ආරක්ෂාවක් සහ වෘත්තීය දියුණුවට අවස්ථා.
【~】✪ වෙනත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබ පිළිබඳ නිර්දේශ ලබා ගත හැකි ඥාති නොවන පුද්ගලයින් දෙදෙනෙකුගේ නම හා දුරකථන අංක සහිත ඔබගේ සම්පූර්ණ විස්තර ඇතුලත් අයදුම්පතක් මෙම දැන්වීම පල වී දින 07ක් ඇතුලත පහත විද්‍යුත් තැපෑල වෙත යොමු කරන්න. එසේත් නැත්නම් මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0760 963 068 (මානව සම්පත් කළමනාකරණ අංශය)
# 📧 ඊ-මේල් ලිපිනය : hr@dfashions.lk
📪 ලිපිනය : D FASHIONS පුද්ගලික සමාගම, D42, පරණ පාර, මහරගම.
D FASHIONS - කීර්තිමත් නිමි ඇඳුම් තොග වෙළඳ සමාගමක් වන අපගේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වීමට ඔබටත් අනගි අවස්ථාවක්. ස්ථාපිත - 1988

