💠 අපෙන් ඔබට ලැබෙන ප්රතිලාභ:
- සුරක්ෂිත රැකියා පරිසරය.
- පැය 9 යේ නම්‍යශීලී සේවා මුරය.
- පැය 9 න් පසු අතිකාල සේවයේ නිරත වීමේ හැකියාව.
- පැමිණීමේ දීමනා.
- දිරි ගැන්වීමේ දීමනා.
- කාර්ය්ය සාධන දීමනා.
- රාජකාරි වේලාව ඇතුලත නොමිලේ ආහාර සහ තේ.
- නොමිලේ නිල ඇඳුම්.
- නොමිලේ ආරක්ෂිත පාවහන්.
- නොමිලේ ප්‍රවාහන පහසුකම්.
- නොමිලේ නවාතැන් පහසුකම්.
- රෝහල් ගත වීම් සහ බාහිර ප්‍රතිකාර සමඟින් ඉහළ වටිනාකමකින් යුත් වෛද්‍ය රක්ෂණාවරණයක්.
- හදිසි ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව.
- EPF/ETF අරමුදල් දායකත්වය.
- හැකියාව මත රැකියා උසස් වීම්.
- ජෝන් කීල්ස් සමාගමට අනුබද්ධිත අනිකුත් සමාගම් වලින් භාණ්ඩ සහ සේවා ලබා ගැනීමේ දී අමතර වට්ටම් සහ පහසුකම්.
- විශේෂ පුහුණු වැඩසටහන්/වාර්ෂික සුහද හමු/විනෝද චාරිකා/අවමංගල්‍යාධාර දීමනා ඇතුළු තවත් සුභ සාධන පහසුකම් රාශියක්.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය:
ඉහත තනතුර සඳහා සුදුසුම රැකියා අයදුම්කරු ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this Job" හරහා අයදුම් කරන්න.