💼 තනතුර : ගබඩා භාරකරු (රාජගිරිය)
💠 සුදුසුකම් :
【~】වයස අවුරුදු 50ට අඩු විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】ෆ්ලෝරා පෞද්ගලික සමාගමේ රාජගිරිය ආයතනය සඳහා ගබඩා කටයුතු පැවරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
නොමිලේ නවාතැන් පහසුකම්
වෛද්‍ය පහසුකම්
නිල ඇඳුම්
දිවා ආහාරය
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
077 313 0433 / 076 562 8985 / 076 574 3927
📧 ඊ-මේල් ලිපිනය : gawesha@lassana.com
📪 ලිපිනය :
162B, බුත්ගමුව පාර, කලපලුවාව, රාජගිරිය
Lassana.com
රැකියා ඇබෑර්තු
ලස්සන