ඉලෙක්ට්‍රික් ගෑස් රයිස් ස්ටීමර්
බත් /වටලප්පම් / ඉදිආප්ප වැනි අහාර වර්ග රැසක් steamer ගැනිමට හැකිය .
විශාල ප්‍රමානයක් එකවර පිස ගැනීමට මෙයින් ඔබට හැකියාව ඇත .
වැඩ කටයුතු පහසු කර ගැනීමට කැමති ඔබට මෙන්න වටිනා අවස්ථාවක්
පහසුවෙන් එහා මෙහා ගෙන ය හැකිය.
පිරිසිදු කර ගැනීමද ඉතා පහසු වේ
ඔබත් අදම පැමිණ මිලදී ගන්න