12 Tray Gas Rice Steamer
විශාල පරිමාණයෙන් ආහාර පිසින හෝටල්, රෙස්ටුරන්ට්, කැටරින් සේවා සහ උත්සව ශාලා සඳහාම නිර්මාණය කළ ප්‍රබල 12 Tray Gas Rice Steamer එක!
එකවර විශාල සහල් ප්‍රමාණයක් ඉක්මනින් පිසිය හැක.
උසස් තත්ත්වයේ Stainless Steel නිමාව.
LPG Gas මඟින් කාර්යක්ෂම සහ වේගවත් ක්‍රියාකාරීත්වය.
බත් පමණක් නොව, එළවළු, මාළු, මස් සහ අනෙකුත් ආහාර Steam කිරීමටද සුදුසුයි.
පිරිසිදු කිරීමට පහසු, දිගුකාලීන භාවිතයට කල් පවතින නිර්මාණය.
ඔබේ ව්‍යාපාරයේ නිෂ්පාදන වේගය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හොඳම තේරීම!
contact us 0770665301