ව්‍යාපාරයකට සුදුසු අගනා දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් ඉක්මණින් විකිණීමට
🔴 දකුණු පළාත
🔴 මාතර දිස්ත්‍රික්කය
📌ළඟම නගරය අකුරැස්ස ට 1km
🔸ඉඩම වට කර තාප්පයක් ගොඩ නගා ඇත.
🔲පළමු මහලේ නාන කාමරයක් සහ නිදන කාමරයක් ඇත.
🔲මෙහි ඇගලුම් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන ලදි
🔸ඉඩමේ,
▪️CCTV කැමරා පද්ධති
▪️වර්ග අඩි 2100 බැගින් මහල් දෙකක්
▪️නල ජලය / විදුලිය
🏤ඉඩමේ සිට ,
▪️අකුරැස්ස නගරයට 1kmකි.
✨ඉඩම පර්චස් 20 කි.
( මිල ගණන් සාකච්ඡා කළ හැක)
📞දුරකථන අංක