ගල්කිස්ස, ගෙවත්ත සහිත තනි තට්ටුවේ නිවස බලා ගැනීමට පිරිමි සේවකයෙකු අවශ්‍ය වේ, තණකොළ කපන යන්ත්‍රය භාවිතයෙන් වත්ත නඩත්තු කිරීමට හැකි විය යුතුය,
විවිධ ගෙදර වැඩ කිරීමේ හැකියාව අමතර වාසියකි.
නවාතැන් පහසුකම් ඇත...