ඔබට අවශ්‍ය පරිදි සිත් ගන්නා අයුරින් ඔබගෙ ගෙවත්ත අලංකාරවත් කරගැනීමට ඔනෑම interlock වර්ගයක් බාවිතයෙන් කල්පැවැත්ම සහා විශ්වාසනීය සේවයක් ඔබට අපෙන් ලබා ගත හැක. 🍀 ඉන්ටර්ලොක් ඇල්ලීමට සහ විකිණීමට( උසස් ප්‍රමිතියකින් යුත් අමුද්‍රව්‍යය)
🍀පොළොව සකස් කර තණපිටලි ඇල්ලීම සඳහා වර්ගඩියා( රැ 70 )🍀පොළොව සකස් කර ද ඉන්ටලොස් ගල් ඇල්ලීම සඳහා වර්කඩියක මිල(රැ 300) 🍀8×4 සිමෙන්ති පාට ඉන්ටලෝ කැටයක මිල ( 32යි) 🍀4×4 කළු පාට කැටයක මිල( 30යි ) 🍀4×8 කළුපාට ඉන්ටලොක් කැටයක මිල රු( 48 )