ඔබේ නිවසට හෝ ව්යාපාරික ස්ථානයට ගැලපෙන අයුරින් අලංකාර සහ නවීන පෙනුමක් ලබාගැනීමට අප අමතන්න. අප සතු පළපුරුද්ද සහ නිර්මාණශීලීත්වය සමඟින් උසස්ම සේවාවක් ලබාදීමට අප සූදානම්.
අපගේ සේවාවන්.🌴
• ගෙවතු සැලසුම් කිරීම (Garden Designing): නවීන 2D සැලසුම් (2D Layouts) මගින් ඔබේ මිදුලට වඩාත්ම ගැලපෙන නිර්මාණය කලින්ම දැකබලා ගැනීමේ හැකියාව.
• ගෙවතු අලංකරණය (Landscaping): ගල් ඇල්ලීම, තණකොළ පිඩලි ඇල්ලීම, පැළ සිටුවීම සහ නඩත්තුව.
• පිහිනුම් තටාක ඩෙක් (Pool Decks): පිහිනුම් තටාකය අවට ප්රදේශය අලංකාර සහ ආරක්ෂිත ලෙස නිමවා දීම.
අපව තෝරාගත යුත්තේ ඇයි?
• පාරිභෝගික කැමැත්තට ප්රමුඛතාවය ලබාදීම.
• නියමිත වේලාවට වැඩ නිම කිරීම.
• සාධාරණ සහ තරඟකාරී මිල ගණන්.
අපව සම්බන්ධ කර ගැනීමට
යන අංකයට WhatsApp පනිවිඩයක් දාන්න.