🏡 ගම්පහ - දෙමහල් නිවසක් විකිණීමට ඇත (SSPH-400)
🟢 ලිපිනය - ගම්පහ
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 20
🟢 නිදන කාමර - 03
🟢 නාන කාමර - 04
🟢 විසිත්ත කාමරය
🟢 මුළුතැන්ගෙය
🟢 වර්ග අඩි - 2000
🟢 TV ලොබිය
🟢 කාර්යාල කාමරය
🟢 විදුලිය සහ ජලය
🟢 දුරකථන සහ අධිවේගී Fiber අන්තර්ජාල පහසුකම්
🟢 නිවස තුළ බාගෙට නිමකල නානකාමර 2 ක්, සම්පූර්ණයෙන්ම නිමකල නානකාමර 1 ක් සහ පිටතින් 1 ක් ඇත
🟢 වාහන නැවතීමේ පහසුකම්
🟢 Car porch එක සහිත කොටසේ ඉහළ මහල වහලය ගසා Gym area එකක් ලෙස හෝ drinks area එකක් ලෙස භාවිතා කළ හැක)
🟢 නිවස වටා ඉතා ආකර්ෂණීය ඉඩකඩ සහිත මිදුල
🟢 ගම්පහ නගරයට - 1.5 km
🟢 බැලුම්මහර (නුවර පාරට) - 3km
🟢 ගංවතුරෙන් සහ ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
-------------------------------------------
🏡 Gampaha Two Storey House for Sale (SSPH-400)
🟢 Address - Gampaha
🟢 Land Size - 20 Perches
🟢 Bedrooms - 03
🟢 Bathrooms - 04
🟢 Living Room
🟢 Kitchen
🟢 Sq Ft - 2000
🟢 TV Lobby
🟢 Office room
🟢 Electricity & water
🟢 Phone and high speed Fiber internet facilities
🟢 2 attached half-finished bathrooms inside the house, 1 fully finished bathroom and 1 outside
🟢 Parking facilities
🟢 The upper floor of the part with the car porch can be used as a gym area or a drinks area
🟢 Very attractive spacious yard around the house
🟢 To Gampaha city - 1.5 km
🟢 To Belummahara (Kandy Road) - 3km
🟢 Area free from floods and natural disasters
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear deeds