An outstanding opportunity to invest in land at Gampaha, Miriswatte Junction.
✅ Exclusive land plots in Gampaha - Colombo Main Road.
✅ Conveniently located close to the prestigious government and international schools. (Holy cross college, Rathnavali college, Bandaranayake college, Wycherley college .......)
1-minute drive to Kandy road
3-minute drive to Gampaha entrance of central highway.
Newly developed roads with easy access to supermarkets, banks, and hospitals.
FACILITIES
Water
Electricity
20ft wide roads
පදිංචියට හොදම තැන ගම්පහ මිරිස්වත්ත හංදියෙන්.
ගම්පහ – කොළඹ පාරට නුදුරින් අගනා බිම් කොටස් කිහිපයක්.
ගම්පහ නගරයට ඇවිදින දුරින්
ගම්පහ කච්චේරිය හා සියලු රාජ්ය කාර්යාල සංකීර්ණය පෙනෙන දුරින්
මිරිස්වත්ත හන්දියට මීටර් 500යි
නළ ජල හා විදුලිය පහසුකම්
මනාව සංවර්ධනය කරන ලද ඉඩම හා තාර යෙදු පුළුල් මාර්ග.
සියලුම නාගරික පහසුකම් සමගින්, බැංකු සුපිරි වෙළදසැල් රාජ්ය ආයතන ඇතුළු පහසුකම් රැසක් ඔබේ අත මානයේ.
✅ගම්පහ පාසැල් සිමාවෙන් (Holy cross college, Rathnavali college, Bandaranayke college, Wycherley college .......)
✅යෝජිත අධිවේගී පිවිසුමට විනාඩි 10යි.
✅නුවර පාරට විනාඩි 10යි.
✅සුපිරි වෙළඳසැල්, බැංකු සහ රෝහල් වෙත පහසුවෙන් ප්රවේශ විය හැකි අලුතින් සංවර්ධනය කරන ලද මාර්ග
පහසුකම්
✅විදුලිය
✅නළ ජලය
✅අඩි 20ft පුළුල් මාර්ග