ගම්පහ නගරය සහ මිරිස්වත්ත හන්දිය අතර නුවර පාරට මීටර් 400ක දුරින් පුලුල් මාර්ග සහිත නේවාසික පරිසරයක පිහිටි පර්චස් 6.5ක ඉඩම විකිණීමට.
කීල්ස් සුපර් මාකට් එක සහ විචර්ලි ජාත්‍යන්තර පාසල අසලින් ඇති වනාතවත්ත රීජන්සි ටෙරස්හි නේවාසික පසුබිමක පිහිටි ඉතා අගනා ඉඩමකි.
🔸වර්ෂාවට යට නොවන ප්‍රදේශයක පිහිටි ආරක්ෂිත නේවාසික පරිසරය🔸
▫️️අනුමත පර්චස් 6.5 උසස් නේවාසික පරිසරය.
බැංකු ණය ගත හැකිද පිරිසිදු ඉඩමකි.
පර්චස් 6.5 සහ තවත් පර්චස් 7.5 ද ඇත.
නුවර පාරට සහ ගම්පහ නගරයට ඉක්මනින් ළඟා විය හැක. පාසල්,
ජාත්‍යන්තර පාසල් සහ බැංකු, රෝහල් සියලු පහසුකම් අත ළඟ.
පර්චසයක මිල ලක්ෂ 11.90යි.
මුළු මුදල ලක්ෂ 77
(මිලියන 7.7)
මිල සාකච්ඡා කර ගත හැක.
✨️සියනෑ REAL ESTATE✨️
Residential Land for Sale @ Gampaha.
Gampaha Mirisawatte, Near Keels & Wycherly International.
Off Wanathawatte Regency Terrace.
6.5 Perches x 11/90 Laks per Perch.
77 Laks. (7.7 Million)
Negotiable.
Please Call For Seen on Appointment more information and Price📲 📞
✨️සියනෑ REAL ESTATE✨️