Gampaha Asgiriya Anicut road single story house for sale
• Land extent: 15 Perches. Land covered with walls. 20 feet access tar road upto the house
• 2200 Sq. Ft. single story, 3 bedrooms, 1 bathrooms, Living area, Dining area, Kitchen, Large Verandah, front and back garden.
• Pipe born water and 3 phase electricity in the area
• No flood threats
• 500m to Gampaha Negombo Minuwangoda bus route. 30 mins to Airport and Highway,
• High-end neighborhood.
• Price negotiable after inspection
ගම්පහ අස්ගිරිය ඇනිකට් පාර අංග සම්පුර්ණ කාමර 3, නාන කාමර 1 නිවස විකිණීමට
• ඉඩම තෙක් අඩි 20 ප්රවේශ මාරග
• වට තාප්ප ගේට්ටු සහිත පර්චස් 15 ඉඩම
• ටයිල් සහ සිවිලිම සහිත කාමර
• ගං වතුර තරජන නොමැත
• ගම්පහ උඩුගම්පොල පාරේ සිට මීටර් 500
• තෙකලා විදුලිය නල ජල පහසුකම්
• ගම්පහ නගරයට කිලෝමීටර් 2.5, කටුනායකට විනාඩි 30, කොළඹට විනාඩි 45යි,
• පිරිසිදු සින්නක්කර ඔප්පු
• නිවාස ණය ගෙවා සම්පුරණ කර ඇත